දේශීය
(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ සඳහන් කර තිබේ.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – ලොව පුරා වාර්තාවූ පිළිකා රෝගීන් අතරින් වැඩි දෙනෙකුට වැළඳී ඇත්තේ පෙනහළු පිළිකා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2022 වසරේදී රටවල් 185ක සිදු කළ සමීක්ෂණයක දත්ත පදනම් කරගෙන මෙම තොරතුරු අනාවරණ වී ඇත. මෙම සමීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සහ මහබඩවැල ආශ්රිත පිළිකාවල වැඩිවීමක්ද පෙන්නුම් කරයි. ඒ අනුව ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 2.5ක් හඳුනාගෙන ඇති අතර, 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 9.7ක්…
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් මාර්තු ‘මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී.