දේශීය
(කොළඹ | ලංකාපුවත්) – මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමක් සෞදි අරාබියේ රියාද් නුවරදී ඔටුන්න හිමි කුමරු සහ අගමැති මුහම්මද් බින් සල්මාන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 28 සහ 29 යන දිනවල පැවැත්විණි.විවිධ ජාතීන්ට අයත් නායකයින් සහ අමාත්‍යවරුන් සහභාගී වූ මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්රමුඛ දූත පිරිසක් සහභාගි වූහ. සැලකිය යුතු සහභාගී වූවන් අතර ආයෝජකයින්, ව්‍යාපාරික නායකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ කර්මාන්ත විශේෂඥයින් වැනි ප්රමුඛ පුද්ගලයින් ඇතුළත් විය. සම්ප්‍රදායිකව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි සත්කාරකත්වය…
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කොට තිබේ.