දේශීය
(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – ‘ළාබාලතම කලාකරුවා‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට ඝානාවේ කුඩා පිරිමි ළමයෙකු සමත්ව තිබේ.
ක්රීඩා
(කොළඹ | ලංකාපුවත්) – සීමිත ඕවර තරගාවලි ද්විත්වයකට එක්වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්රිකට් පිල ලබන මස ශ්රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිතය.
ව්යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි මස 08 වන දින කන්ද උඩරට රාගල නගරයේ නව පරිශ්රයකට ප්රවිෂ්ඨ විය.