දේශීය
(කොළඹ | ලංකාපුවත්) – වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව, එරට යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගි කරවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද(06) පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ ජයග්‍රහණය කඩුලු 8කින් බංග්ලාදේශය සතු විය.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය.