Thursday, May 17th 2012

You are here: Home

නවතම පුවත්

තේරීම් කාරක සභාව වෙනුවෙන් ජ. වි. පෙ.ට රජයෙන් ඇරයුමක්
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 16:33
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා සහභාගීවන ලෙසට ජනාතා විමුක්ති පෙරමුණට ඇරයුම් කර සිටින බව රජය පවසයි.
තව දුරටත් කියවන්න...
විජයග්‍රහණ පෙළපාලිය බලන්න ජනතාවට විශේෂ දොරටුවක්
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 16:30
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) –ලබන සෙනසුරාදා (19) පැවැත්වෙන යුද විජයග්‍රහණය අභිමානයෙන් සමරන ජාතික විජයග්‍රහණ පෙළපාලියනැරඹීම සඳහා ජනතාවට...
තව දුරටත් කියවන්න...
විදුලිබිල වැඩි යැයි චෝදනා කරන පිරිස් ගැන ඇමති පාඨලීගෙන් අනාවරණයක්
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 15:30
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) –අපරාධකරුවන් අපරාධ කරකර නීතිය සොයනවා මෙන්, එදා විදුලි බලාගාර ආරම්භ කිරීමට විරුද්ධ වූ අය අද විදුලිබිල වැඩි යැයි...
තව දුරටත් කියවන්න...
ක්‍රීඩා සමාජවල ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක්
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 15:15
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාමීය මට්ටමේ සිට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික සංචිතයට තෝරා ගැනීම සඳහා ක්‍රීඩා සමාජ මට්ටමෙන්...
තව දුරටත් කියවන්න...
ශ්‍රී ලංකාවේ තායිලන්ත නව තානාපති ඇමති බැසිල් හමුවේ
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 15:00
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින තායිලන්ත නව තානාපති පොල්ඩේජ් වොරචැට් මහතා අද (17) ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේදී...
තව දුරටත් කියවන්න...
‘හිටපු හමුදාපතිවරයා සම්බන්ධව නිසි කලට, නිසි ලෙසට අදාළ පියවර ක්‍රියාත්මක කරනවා’- ඇමති ලක්‍ෂ්මන් යාපා
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 14:15
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) –හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ අද(17) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ...
තව දුරටත් කියවන්න...
වැල්ලවත්තේ දී දුම්රියක ගැටුණු අයෙක් මරුට
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 13:45
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) –වැල්ලවත්ත මුහුදු මාවත 40වන පටුමග හන්දිය අසල දුම්රිය මාර්ගයේදී අළුත්ගම සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක අද(17)...
තව දුරටත් කියවන්න...
කැබිනට් තීරණ - 2012.05.16
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 13:15
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) –01.  ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට නව යෝජනා ක්‍රමයක් (පාරසමුද්‍රීය ශ්‍රී ලාංකිකයෝ)   ශ්‍රී ලංකා...
තව දුරටත් කියවන්න...
වැලි ප්‍රවාහන නීතිය තවදුරටත් ලිහිල් වෙයි
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 12:45
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) –වැලි ප්‍රවාහන නීතිය තවදුරටත් ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
තව දුරටත් කියවන්න...
කෙටි කළකින් මත්තලින් අහසට ගුවන් යානා
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 12:00
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ පළමු පරිසර හිතකාමී ගුවන් තොටුපළ වන මත්තල ගුවන් තොටුපළ ඉතා කෙටිකලක් තුළදී ජනතා අයිතියට පත්කිරීමට කටයුතු...
තව දුරටත් කියවන්න...
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කෝටි 42ක ලාභයක් උපයයි
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 11:30 (කොළඹ, ලංකාපුවත්) – ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසුගිය 2011 වසරේ දී රුපියල් කෝටි 42ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව එම මණ්ඩලයේ සභාපති...
තව දුරටත් කියවන්න...
මහියංගනය පූජා භූමිය ආසන්නයේ මළ සිරුරක්
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 11:15
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) – මහියංගනය පූජා භූමිය ආසන්නයේ මහවැලි ගගේ රක්ෂිතයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් මහියංගනය පොලීසිය විසින් සොයා...
තව දුරටත් කියවන්න...

‘පා’ චිත්‍රපටයේ ළමා නිළිය ගුවන් අනතුරකින් මරුට
(කොළඹ, ලංකාපුවත්) – අමිතාබ් බච්චන් රඟනයෙන් දායක වූ ‘පා’ නම් වූ ජනප්‍රිය හින්දි චිත්‍රපටයේ රඟපෑ ළමා නිළි තාරුනි සච්දේව් පසුගියදා නේපාලයේ ...


ගෝඨාස් වෝ එළිදකී
(කොළඹ, ලංකාපුවත්) – තිස්වසරක් පුරා පැවැති රුදුරු කොටි ත්‍රස්තවාදයේ ‍තොරතුරු ඇතුළත් කරමින් මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා විස ...

article thumbnailජයලත් ජයවර්ධන හෙට යළි දිවයිනට
17 මැයි 2012, 10:49
article thumbnailපුත්‍රයාගේ භුමිතෙල් ලාම්පු පහරකින් මව ජීවිතක්ෂයට
17 මැයි 2012, 10:30
article thumbnailකෝටි 04ක විදේශ රැකියා වංචාකරුගේ කාර්යාලය අධිකරණ නියෝග මත පරීක්ෂාවට
17 මැයි 2012, 10:15
article thumbnail2012දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව ශ්‍රී ලංකාවේ දී
17 මැයි 2012, 10:00
article thumbnailහෝටලයක පස්වන මහලෙන් බිමට පැන විදේශිකයෙක් මරුට
17 මැයි 2012, 09:45
article thumbnailහලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරියක් සැකකටයුතු ලෙස මිය යයි
17 මැයි 2012, 09:30
article thumbnailඅනෝමා ෆොන්සේකා ජනපති හමුවෙයි
17 මැයි 2012, 09:15
article thumbnailවැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් මත්ද්‍රව්‍ය විසිකිරීම නතරකිරීමට ආරක්‍ෂිත වැඩපිළිවෙලක්
17 මැයි 2012, 09:00
article thumbnailමීගමුව දී දහසේ හොර නෝට්ටු 60ක් සමඟ 04ක් අත්අඩංගුවට
17 මැයි 2012, 08:54
article thumbnailජාත්‍යන්තර පාසල්වල සේවාකටයුතු නියාමනය කිරීමට වැඩපිළිවෙළක්
17 මැයි 2012, 08:30

තවත් පුවත්

08වන රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය අද
සිකුරාදා, 11 මැයි 2012, 14:58
(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂක හදවතට වඩාත් සමිප ටෙලි නාට්‍ය මුලික කරගත් පුංචි තිරයේ විවිධ වැඩසටහන් ඇගයීමට ලක්... තව දුරටත් කියවන්න...
GLL නවතම හඳුන්වාදීම ‘හයිබ්‍රිඩ් සෝලා කොන්ට්‍රෝල්’
සිකුරාදා, 11 මැයි 2012, 12:04
(කොළඹ, ලංකාපුවත්) – බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙසින් සූර්ය බලශක්තිය උපයෝගී කරගෙන ආලෝක කරන නව නිෂ්පාදන කිහිපයක් හඳුන්වාදීමට... තව දුරටත් කියවන්න...
විශ්ව සාමය පතා පැවැත් වූ ආශිර්වාදාත්මක පිරිත් සඡ්ජායනය ජනපතිගේ සහභාගීත්වයෙන්
අඟහරුවාදා, 08 මැයි 2012, 16:36
(කොළඹ, ලංකාපුවත්) – විශ්ව සාමය, සහජීවනය හා සමෘද්ධිය පතා සිදු කෙරෙන විශේෂ ආශිර්වාදාත්මක පිරිත් සඡ්ජායනය අද(08) පෙරවරුවේ දී නෙළුම්... තව දුරටත් කියවන්න...

තිරෙන් එහා

සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන්
බදාදා, 11 අප්‍රේල් 2012, 12:51
අනුරුව
නව සඳ බැලීමට අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 25 වන ඉරිදා දින ද අබිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 22 වන ඉරිදා  දින ද නව සඳ බැලීම මැනවි.
තව දුරටත් කියවන්න...
‘හැන්දෑවට කලින් එන්න’ප්‍රදීපාගෙන් රසිකයින්ට ඇරයුමක්. . .
සිකුරාදා, 17 පෙබරවාරි 2012, 15:00
අනුරුව
(කොළඹ-ලංකාපුවත්) වසර 07ක නිහැඬියාවකින් පසුව ඇය නැවතත් ගී මල් මිටක් ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට සැදී පැහැදී සිටින්නීය. ඒ ‘හැන්දෑවට කලින් එන්න’ඇයගේ සංගීත ප්‍රසංගයත් සමඟිනි.
තව දුරටත් කියවන්න...
කාන්තා අයිතිවාසිකම් ගැන සුදර්ශනී මන්ත්‍රීවරියට නිසි තැන නැහැ
බදාදා, 07 දෙසැම්බර් 2011, 16:34
අනුරුව
(කොළඹ, ලංකාපුවත්) – කාන්තා අයිතිවාසිකම්, කාන්තා හිංසනය, කාන්තාවනට ද සම ස්ථානයන් යන මාතෘකාවන් පිළිබඳ මෙම වකවානුවේ දී පුළුල් ලෙස කතාබහට ලක්වෙයි. අද(07) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී‘දේශපාලන විපරීතය සඳහා වූ කාන්තා ජාලය’ සහ නොර්වේජියානු තානාපති කාර්යාලය විසින් උත්සවයක් සංවිධානය කර තිබුණි. එහිදී එළිදැක්වීමට නියමිතව තිබූ විශේෂ වාර්තාවේ අන්තර්ගතව තිබුනේ කාන්තාවන්...
තව දුරටත් කියවන්න...

අනුරුව
‘පා’ චිත්‍රපටයේ ළමා නිළිය ගුවන් අනතු...
බ්‍රහස්පතින්දා, 17 මැයි 2012, 10:27
(කොළඹ, ලංකාපුවත්) – අමිතාබ් බච්චන් රඟනයෙන් දායක වූ ‘පා’ නම් වූ ජනප්‍රිය හින්දි චිත්‍රපටයේ රඟපෑ ළමා නිළි... තව දුරටත් කියවන්න...
අනුරුව
දෙවන එළිසබෙත් රැජිණගේ නවතම අනුරුව
අඟහරුවාදා, 15 මැයි 2012, 16:26
(කොළඹ, ලංකාපුවත්) –දෙවන එළිසබෙත් මහ රැජිණගේ පදවි ප්‍රාප්තියේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් ලන්ඩනයේමැඩම්තුසෝඩ්... තව දුරටත් කියවන්න...
අනුරුව
ගෝඨාස් වෝ එළිදකී
අඟහරුවාදා, 15 මැයි 2012, 09:17
(කොළඹ, ලංකාපුවත්) – තිස්වසරක් පුරා පැවැති රුදුරු කොටි ත්‍රස්තවාදයේ ‍තොරතුරු ඇතුළත් කරමින් මාධ්‍යවේදී සී. ඒ.... තව දුරටත් කියවන්න...
අනුරුව
විශිෂ්ඨතම ටෙලි නළුවා සම්මානය අතැතිව . ...
සදුදා, 14 මැයි 2012, 15:54
(කොළඹ, ලංකාපුවත්) – වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නළුවා ලෙස බිමල් ජයකොඩි සැණකෙළියයි මායා ටෙලිනාට්‍යයේ චරිත... තව දුරටත් කියවන්න...
අනුරුව
ජනපති හා විපක්‍ෂ නායක හමුව
සදුදා, 14 මැයි 2012, 15:36
(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(14)... තව දුරටත් කියවන්න...
අනුරුව
චාල්ස් කුමරු කාලගුණ තොරතුරු සමඟ . . .
සෙනසුරාදා, 12 මැයි 2012, 12:50
(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු පසුගියදා බී. බී. සී. පුවත් සේවයේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු... තව දුරටත් කියවන්න...
අනුරුව
වෙසක් සිරි බැලීමට කොළඹ ආ පිරිසට ජනපති...
සෙනසුරාදා, 12 මැයි 2012, 09:43
(කොළඹ, ලංකාපුවත්) – සම්බුදු තෙමඟුල සිහි කරමින් ජනාධිපති කාර්යාලයත්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයත්... තව දුරටත් කියවන්න...
අනුරුව
ඔලිම්පික් ගිනිසිළුව දැල්වෙයි
සිකුරාදා, 11 මැයි 2012, 10:26
(කොළඹ, ලංකාපුවත්) –මෙවර ඔලිම්පික් ගිනිසිළු මංගල්‍යය ඊයේ (10) ගී‍්‍රසියේ දී පැවැත්විණි. ඓතිහාසික ඔලිම්පික්... තව දුරටත් කියවන්න...