දේශීය
(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පාලමක ගැටුණු නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – පුද්ගලයන් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් 04දෙනාට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය (High Performance Center) වෙත නව පත් කිරීම් 3ක් සිදු කර තිබෙනවා.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්ති වෙත පිවිසීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වන අධ්‍යාපන වැඩසටහන් වඩාත් පුළුල් කරමින් International Institute of Health Sciences (IIHS) දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර ඉදිරියටම පැමිණ තිබේ.