බැනරය
බැනරය
පෙම්වතිය ගැන නම් අහන්න එපා’ - සාරංග දිසාසේකර පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජූලි 30 වෙනි සිකුරාදා, 17:06

සාරංග දිසාසේකර අද පුංචි තිරයේ සහ සිනමාවේත් ප්‍රතිභාව දක්‌වන යොවුන් රංගන ශිල්පියෙක්.

සාරංග දිසාසේකර සිය පළමු සිනමා අත්දැකීම ලැබුවේ දයාරත්න රටගෙදරගේ ‘නිල් දිය යහන’ චිත‍්‍රපටයෙන්.

සිනමා නළුවෙකු වශයෙන් හා හා පුරා කළ එම රංගනයට ඔහුට බොහෝ දෙනෙකුගෙන් ප‍්‍රශංසා හිමි වුණා. ඒත් එක්කම ඔහු ටෙලි නාට්‍ය රැසකිනුත් දැන් අපේ පෙ‍්‍ර්ක්ෂකයන් අතරට ඇවිත් හමාරයි.

පෙම්වතියක් සිටින බව පවසන සාරංග දිසාසේකර ඇය ගැන තවම හෙලි කරන්න නොහැකි බවත් අපට පැවසුවා.

සාරංගට ‘නිවේදන කලාව කියන්නේ තවත් අලුත් දෙයක් නෙවෙයි... තාත්තගේ ගායන හැකියාව මෙන් ම අම්මගේ නිවේදන හැකියාවත් සාරංගට පිහිටලා.
මේ සාරාංග දිසාසේකර අපිට කියපු ඔහුගේ ජීවිතය ගැන.

Video>>

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 ජූලි 30 වෙනි සිකුරාදා, 21:48 )
 

Ads

wap

Ads