| සංගාගෙන් ද්විත්ව ශතකයක් |
|
|
|
| 2010 ජූලි 27 වෙනි අඟහරුවාදා, 14:04 | |||
|
මෙය ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 07 වන ද්විත්ව ශතකය වේ. මෙම ද්විත්ව ශතකයත් සමඟම ලොව වැඩිම ද්විත්ව ශතක ලබාගත් ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයට සංගක්කාර පත්විය. පළමු ටෙස්ට් තරගයේ ශතකයක් ලබා ගත් තරංග පරණවිතාණ මෙම තරගයේදී ද ශතකයක් ලබා ගැනීම විශේෂත්වයකි.
|
|||
| අවසන් යාවත්කාලීන කිරීම ( 2010 ජූලි 28 වෙනි බදාදා, 14:56 ) |




















