දේශීය
(කොළඹ | ලංකාපුවත්) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයේ 2024 හිමාල ගවේෂණ කණ්ඩායම අභියෝගාත්මක සංචාරයේ ප්‍රධාන ඉලක්කය සපුරා ගනිමින් පෙරේදා (27) පෙරවරු 8.27ට උන්නතාංශය මීටර් 6189 වන අයිලන්ඩ් පීක් (Island peak) වෙත ළඟාවී ඇත. මෙරට විශ්වවිද්‍යාල සිසු පිරිසක් මේ ස්ථානය වෙත ළඟා වූයේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – ලොව පුරා වාර්තාවූ පිළිකා රෝගීන් අතරින් වැඩි දෙනෙකුට වැළඳී ඇත්තේ පෙනහළු පිළිකා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2022 වසරේදී රටවල් 185ක සිදු කළ සමීක්ෂණයක දත්ත පදනම් කරගෙන මෙම තොරතුරු අනාවරණ වී ඇත. මෙම සමීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සහ මහබඩවැල ආශ්රිත පිළිකාවල වැඩිවීමක්ද පෙන්නුම් කරයි. ඒ අනුව ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 2.5ක් හඳුනාගෙන ඇති අතර, 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 9.7ක්…
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කොට තිබේ.